මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Textnow වෙබ් අඩවියෙන් ලබා දෙන දුරකථන අංකයකින් ෆෙස් බුක් ගිණුමක් Verify කරන ආකාරය


ෆේස් බුක් ගිණුමක් නිකන් හදන්න බැහැනේ Phone Number එකක් ඕනේ වෙනවා ෆේස් බුක් ගිණුම Verify කරන්න.

මම ඊයේ ලිපියේ ලබා දුන් textnow වෙබ් අඩවියෙන් දෙන United States Phone Number වලින් පුළුවන් පහසුවෙන් ෆේස් බුක් ගිණුමක් Verify කරන්න.

Textnow දුරකථන අංකයකින් ෆේස් බුක් ගිණුමක් Verify කරන ආකාරය

1. ඔබට textnow දුරකථන අංකයක් නොමැති නම් මම ඊයේ දිනයේ ලියු ලිපිය බලලා textnow වෙබ් අඩවියෙන් දුරකථන අංකයක් ලබා ගන්න. http://www.lktips.info/2017/12/united-states-phone-number_13.html

2. ඊලගට ෆේස් බුක් වලට ගිලිල්ලා textnow දුරකථන අංකය දීලා ගිණුමක් හදන්න දුරකථන අංකය දෙනකොට මුලට +1 එකතු කරලා දෙන්න


3. දැන් textnow Account එකට SMS එකකින් කෝඩ් එක ඇවිල්ලා ඇති (පහත රුපයේ පරිදි) කෝඩ් එක Type කරලා ෆේස් බුක් ගිණුම Verify කරගන්න.


4. ඔන්න මන් හදපු ගිණුම Verify කළා



ඔයාලට මේ ලිපිය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් Comment කරලා අහන්න.

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

නොමිලේ United States Phone Number දෙන වෙබ් අඩවියක්


අද මම දෙන්නේ නොමිලේ United States Phone Number දෙන වෙබ් අඩවියක්.

මේ වෙබ් අඩවියේ නම textnow.com

ඔයාට එක එක ගිණුම් Verify කරන වැඩ වලට මේ Phone Phone Number භාවිතා කරන්න පුළුවන්

textnow වලින් Phone Number එකක් ලබා ගන්නා ආකාරය.

මුලින් ම මේ වෙබ් ලිපිනයට ගිහිල්ලා textnow වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න https://www.textnow.com/signup


ලියාපදිංචි වෙනකොට දුන් E-mail එකට E-mail එකක් ඇවිල්ලා ඇති ඒකත් Verify කරන්න.


ඊලගට එනවා area code එක ඇතුළු කරන්න තැනක්. එතනට ඔයා මෙතනින් බලලා US වල කැමති area code එකක් දාන්න. https://countrycode.org/usa මමනම් දැම්මේ 516 කියලා.


ඔය තියෙන්නේ දුරකතන අංකය


ඔයාලට මේ ලිපිය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් Comment කරලා අහන්න.

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

මේ දවස් වල Chrome ,Opera වලින් Internet යන්න බැරිනම් මේක කරලා බලන්න.


මේ දිනවල Chrome , Opera Web Browser වල Internet සමහර අයට වැඩ නැහැ ඒක ලේසියෙන් හදා ගන්න පුළුවන්  මේ විදියට කොලොත් මේ විදියට කරලා මටනම් Chrome , Opera වලින් Internet යන්න පුළුවන් උණා.

යන්න Control Panel > Internet Option > Connection > LAN Setting > ගිහිල්ලා "Automatically Detect Setting" වලට දාලා තියෙන ක්ලික් එක අයින් කරලා Ok කරන්න. එතකොට Chrome වල Internet වැඩ කරනවා.

පැහැදිලි නැත්තම් පහත රූප ටික බලලා කරගන්න.





ඔය ටික කළානම් Chrome හෝ Opera Web Browser එකේ Internet යන්න පුළුවන් වෙන්න ඕනේ.

ඔයාලට මේ ලිපිය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම්  Comment කරලා අහන්න

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්නා ආකාරය


අද මන් කියලා දෙන්නේ Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්නා ආකාරය ගැනයි.

1.මුලින් ම පහත Link එකට ගිහින් 'Download Chrome Extension' Extension එක Install කරලා Enable කරගන්න Opera වෙබ් බ්‍රවුසර් එකට.


2. ඊළගට Chrome Web Store එකට ගිහිල්ලා කැමති Extension එකක් Search කරලා සොයාගෙන Add to Opera ක්ලික් කරන්න


3. ටික වෙලාවකින් පහත රුපයේ ආකාරයේ පණිවිඩයක් හෝ වෙනත් ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි එය හොදින් කියවා බලා OK ක්ලික් කරන්න.


4. ඊලගට යන්න Opera වෙබ් බ්‍රවුසර් එකේ Extension වලට ගිහින් ඔයා Install කරන්න හදපු Extension එක එතනට ඇවිල්ල ඇති ඒ Extension එක ඉදිරියෙන් තියෙන
Install මත ක්ලික් කරලා Install කරගන්න.



මේ තියෙන්නේ මන් මීට පෙර Chrome Extension Firefox වලට Install කරන ආකාරය ගැන ලියු ලිපිය

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක්

අද මම කියලා දෙන්නේ නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැනයි (මුලින්ම කියන්න ඕනේ මම මේක ගැන දන්නේ දැන් හුග කලකට කලින් ඉදන් නමුත් මේ ගැන දන්නේ නැති කෙනක් ට උදව්වක් විදියට තමයි මේකත් ලියන්න හිතුවේ.)

පළමු ක්‍රමය තමයි truecaller මේක ගැන ගොඩක් අය දන්නවා. - truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගැනීමෙන් පසු ඒ Phone වල තියෙන සියළුම Contacts , ඒ Contacts Save කරගෙන ඉන්න නම් වලින්ම truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා.
නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න ඕනම් මුලින්ම යන්න https://www.truecaller.com වෙබ් අඩවියට.

1. මුලින් ම පහත රූපයේ ආකාරයට ඔබ සොයන දුරකථන අංකයට අදාළ Country Code එක තෝරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් +94 තෝරන්න.


2. ඊළගට Search Number කියන තැන Country Code එක හෝ 0 නොමැතිව Number එක Type කරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් 0 නැතුව Type කරලා ( උදා
77xxxxxxx ) පරිගනකයේ කී බෝඩ් එකේ Enter Key එක ඔබන්න.

3. ලොග් වෙන්න Google Account Login (Gmail) හෝ Micosoft Account Login (outlook ,hotmail ) දෙකෙන් එකක් තෝරලා truecaller වලට ලොග් වෙන්න


4. එතකොට Number එක භාවිතා කරන කෙනාගේ නම truecaller ලගේ Database එකේ තියෙනවනම් පහත පරිදි නම වැටෙන්න ඕනේ


දෙවැනි ක්‍රමය තමයි Facebook, Facebook එකේ උඩ තියෙන Search Box එකේ ඔයාට භාවිතා කරන කෙනාගේ නම සොයාගන්න ඕනේ Number එක Type කරලා Search කරන්න. ඒ අංකය භාවිතා කරන කෙනා Facebook ගිණුමක් ඒ Number එකෙන් හදලා තිබුනොත් Search Result එකේ ඒ Profile එක පෙන්වයි.


මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා තියෙනවනම් ඉවත් කරගන්නේ මේ විදියටයි


Truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගත්තට පස්සේ ඒ Phone වල තියෙන සියළුම Contacts Truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා. එහෙම Save කරගත්තාට පස්සේ Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකතනයකට ඔයා දුරකථන ඇමතුමක් ලබා ගන්නකොට ඔයාගේ නම වැටෙනවා.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ Truecaller App එක Phone එකේ Install කරගන්නකොට ඔහුන්ට ලබා දෙන E-mail , Phone Number ඇතුළු අනෙකුත් විස්තර නිසයි කියලා ඇමතුමක් ලබා ගන්නකොට එහෙම නම වැටෙන්නේ එහෙම එකක් නැහැ ඔයා Truecaller App ඒක Install කරගෙන හිටියත් නැතත් ඔයාගේ ඔයාගේ Number ඒක Truecaller ලගේ DB එකේ Save වෙලා තියෙන්න පුළුවන් ඔයාගේ නෑදෑ හිත මිතුරෙක් Truecaller භාවිතා කරනවානම් එයා ඔයාගේ Number ඒක එයාගේ Phone එකේ Contacts වල මොකක් හරි නමකින් Save කර ගත්ත හැටියේ Truecaller ලගේ Database එකට ඔයාගේ Number ඒක ස්වයංක්‍රීයව ඇතුළු වෙනවා.

නම නැතුව වෙන මොකක් හරි නමක් වැටෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව විදියට එයාලගේ App ඒක Install කරගෙන ඉන්න දුරකථන වල තියෙන Contacts එයාලගේ Database එකේ Save කර ගන්නවා ඉතින් ගොඩක් වෙලාවට සමහර අය Contacts Save කර ගන්නේ සුදු , පැටියෝ , මල්ලි , පුතා , තාත්තා , අම්මා වගේ නොයෙක් නම් වලින්නේ ඉතින් ඒ නම් වලින් ඔයාගේ දුරකථනය අංකය Truecaller ලගේ Database එකේ Save වෙලා තියෙනවනම් ඔයා Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකථනයකට ඇමතුමක් ලබා ගන්නකොට එ නම් වැටෙන්න පුළුවන්.

 Truecaller ලගේ Database එකෙන් ඔයාගේ Number ඒක ඉවත්කර ගන්නා ආකාරය

1. මුලින් ම https://www.truecaller.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ Number ඒකට නමක් වැටෙනවද කියලා Search කරලා බලන්න. (ලොග් වෙන්න Google Login (Gmail) හෝ Micosoft Login (Outlook.com , hotmail) භාවිතා කරන්න.)


එතකොට පහත පරිදි නම වැටෙන්න ඕනේ


2. නම ඉවත් කර ගන්න මෙතනට යන්න https://www.truecaller.com/unlisting එතනට ගිහින් Phone Number Type කරන්න තියෙන කොටුවේ ඔයාගේ Number ඒක මුල තියෙන 0 නැතුව +94 මුලට එකතු කරලා (උදා +94771xxxxxx) Type කරල i'am Not Robet
කියන එකත් ක්ලික් කරලා Unlist phone number බටන් ඒක මත ඔබන්න. එතකොට පැය 24 ඇතුලත එයාලගේ Database එකෙන් ඔබේ Number ඒක ඉවත් වෙයි. මගේනම් Number ඒක ඉවත් වෙන්න ගියේ විනාඩියක් වගේ කාලයක්



3. Number එකට වැටෙන නම ඉවත් උනාද කියලා නැවත Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා Search කරලා බලන්න එතකොට පහත ආකාරයෙන් දිස්වෙන්න ඕනේ.


මේ වැඩේ කරන්න ගිහිල්ලා මොකක් හරි ගැටළුවක් අවොත් Commnet මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම් අනිවාර්යෙන්.

ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Twitter වල Video autoplay වෙන ඒක ඉවත් කරන ආකාරය


Twitter වල Video Auto play එක හරිම කරදරයක්.

Video autoplay වෙන නිසා Data ටිකත් නොදනිම නිකන්ම කැපිලා යනවා

ඉතින් මම අද කියලා දෙන්නේ හදන්නේ Twitter වල Video autoplay වෙන ඒක නවතා ගන්නේ කොහොමද කියලා.

ඔයා මුලින් ම Twitter ගිණුමට ලොග් වෙලා. Account Settings යන්න. යන හැටි දන්නේ නැත්තම් මෙතනට යන්න  https://twitter.com/settings/account

ඊට පස්සේ Content වල තියෙනවා Video Tweets (Video autoplay) කියලා අන්න එකේ ක්ලික් ඒක අයින් කරලා Save කරන්න එචරයි එතකොට Twitter වල Video Video autoplay වෙන්න නැහැ.

Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය


අද මම කියලා දෙන්නේ Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය පිලිබදවයි. මම කලින් ලිව්වා Zoho වලින් yourname@yourdomain.com වැනි ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් හදා ගන්න හැටි ඒ ලිපිය ඔබ නොබැලු කෙනක් නම් මෙතන ඔබලා ඒ ලිපිය බලන්න.

1. මුලින් ම https://mail.zoho.com/ වෙත ගොස් ඔබේ Zoho ගිණුමට ලොග් වෙන්න.

Wordpress වලින් Auto Blog බ්ලොග් එකක් හදමු



අද මම කියලා දෙන්නේ Wordpress වලින් Auto බ්ලොග් එකක් සාදා ගන්නා ආකාරය ගැනයි. Auto Blog එකක් කියන්නේ ස්වයංක්‍රියව ලියවෙන බ්ලොග් එකකට වෙන කෙනක් අමාරුවෙන් මහන්සි වෙලා ලියන දේවල් උපුටා අරගෙන එයාලගේ බ්ලොග් එකේ දාගන්න අය ඉන්නේ ඒ අයට වැඩේ ස්වයංක්‍රියව කරගන්න පුළුවන් Auto Blog එකක් හදා ගත්තොත්. ඒ කියන්නේ Copy/Paste කර කර ඉන්න ඕනේ නැහැ Auto Blog එකක් හදලා ඔයාට උපුටා ගන්න ඕනේ බ්ලොග් වල Address ටික Add කරන්න විතරයි තියෙන්නේ ඔයාගේ Auto බ්ලොග් එකට එතකොට අර Add කරපු බ්ලොග් අඩවි වල නව ලිපියක් ලියලා Publish කර හැටියේ ඒ ලිපියේ තියෙන ජායාරූප , වීඩියෝ එක්කම ඔයාගේ Auto බ්ලොග් එකෙත් ස්වයංක්‍රීයව පළ වෙනවා.

අදහසක් - හිතන්න ඔයාට පුළුවන් Auto Blog එකක් හදලා සියළුම Gossip සයිට් ටික එකට Add කරන්න එතකොට අර Add කරපු ගොසිප් සයිට් වල නව ලිපියක් ලියු සැනින් ඔයාගේ Auto බ්ලොග් එකෙත් ඒ ලිපි ස්වයංක්‍රීයව පළ වෙනවා Copy/Paste කර කර ඔයාට මහන්සි වෙන්න දෙයකුත් නැහැ. Social Netwook වලත් Auto Share වෙන්න හදන්න පුළුවන් පුළුවන් විදියේ Plugin තියෙනවා Wordpress වල (ඒවා ගැන මම ඉදිරියේදී කියලා දෙන්නම්) ඒක නිසා Share කරන්න කරදර වෙන්න ඕනෙත් නැහැ Yllix Ads වගේ හොදට ගෙවන Ad Netwook එකක Ads දාලා නිකන් ඉදන් ගානක් ලේසියෙන් හොයන්න පුළුවන් හිතුවොත්.

Zoho Mail වලින් ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් නොමිලේ සාදා ගන්නා ආකාරය.


අද මම කියලා දෙන්නේ yourname@yourdomain.com වැනි ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Zoho භාවිතා කරලා ජිවිත කාලයටම නොමිලේ සාදා ගන්නා ආකාරය පිලිබදවයි.

1. මුලින්ම Domain එකක් නැත්තම් Domain Names ලියාපදිංචි කරන Godaddy.com , Namecheep.com , namesilo.com වැනි විදෙස් ආයතනයකින් Domain Name එකක් මිල දී ගන්න. (මමනම් Domain Names එකක් ගන්න හොදයි කියන්නේ Namesilo.com එක. අනිත් ඒවා එක්ක බලද්දී එකේ ගනම් ගොඩක් අඩුයි Whois Protection එකත් ෆ්‍රී ලැබෙනවා. මම LKTips.info එක මිල දී ගත්තේ Namesilo වලින්)

ෆේස්බුක් Messages සියල්ලම එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක්


ෆේස් බුක් Inbox වල සමහර අයගේ තියෙනවා නේ Messages 600 - 700 විතර සමහර විට ඊටත් වැඩි

ඕවා එකෙන් එක මකන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ

ඕකට තියෙනවා Chrome වල නියම Extension එකක් මේ Extension එකේ නම Message Cleaner මේ Extension එකෙන් පුලුවන් එක ක්ලික් එකෙන් ඔය Messages සියල්ලම විනාඩියක කාලයකදී මකලා දාන්න.

ඔය Extension එක මුලින් ම මෙතනට ගිහිල්ලා ඔයාගේ Chrome වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://chrome.google.com/webstore/detail/message-cleaner/dcanahkfmlgbgmnjlcmpmjcmbldniele

1. ඊළගට ෆේස් බුක් එකේ Messages වලට ගිහිල්ලා 'Message Cleaner' Extension එකේ Icon එක ක්ලික් කරන්න.

2. ඊළගට Delete All Messages ඔබන්න. එචරයි Messages සියල්ලම මැකෙනකන් ඔයාට බලන්න ඉන්න විතරයි දැන් තියෙන්නේ.


ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න ස්තුතිය.

Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.


මම අද දෙන්නේ Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.

තවත් පැහැදිලිව කිව්වොත් ඔයා youtube එකේ ඔයා දැකලා තියෙනවා ඇති සිංහල අකුරු හා ජායාරුප විතරක් දාලා කරපු වීඩියෝ තව එකට මොකක් හරි background music එකකුත් එකතු කරලා තියෙනවා. 'පුදුම ලෝකය' youtube චැනල් එකේ , 'අද දවස' Youtube චැනල් එකේ එහෙම නැතිනම් Lanka Clips Youtube චැනල් එකේ එවැනි වීඩියෝ ඕනෑ තරම් තියෙනවා.

මම කිව්වා එක තවත් පැහැදිලි මදිනම් ඔය පහත වීඩියෝ එක බලන්න. ඒක බැලුවට පස්සේ නම් ඔයාට තේරෙන්න ඕනේ මම මේ කියන්නේ මොකක් ගැනද කියලා.  ඔය ගමන් ම මගේ Youtube චැනල් එකත් subscribe කරන්න.



දැන් පැහැදිලි ඇති කියලා හිතනවා ඔන්න ඔය විදියේ වීඩියෝ ඔයාට පහසුවෙන් හදන්න පුලුවන්. NCH Photostage Slideshow, Software එකෙන්. මම ඔය වීඩියෝ එක හැදුවේ ඒ Software එකෙන්. මේ Software එක MB 4 වඩා ලොකු නැහැ ඒ උනාට මේකෙන් ලොකු වැඩ කරන්න පුලුවන් මෙන්න මෙතනින් Downlaod කරගන්න. මේක ටික දවසක ෆ්‍රී භාවිතා කරන්න පුලුවන් ෆ්‍රී ඕනම් Torrent එකෙන් බාගන්න. http://www.nchsoftware.com/slideshow/index.html

මෙන්න තියෙනවා Torrent Link එක. https://1337x.to/torrent/1977435/NCH-PhotoStage-Slideshow-Producer-Professional-v3-51-Full-4REALTORRENTZ/ ඕක Torrent එකෙන් Download කරලා එකේ ඇතුලේ තියෙන photostage - Shortcut කියල ෆයිල් එක විතරක් ඔයාගේ Desktop එකට දාගෙන ඒක Open කරගන්න එතකොට ඕක නොමිලේ භාවිතා කරන්න පුලුවන්. (Seeders අඩු නිසා Torrent ෆයිල් එක Download වෙන්න ටිකක් පරක්කු වෙයි මුලින් seedr.cc වෙබ් අඩවියේ Account හදාගෙන එකට Download කරගන්න. Torrent ෆයිල් එක මුලින් ඊට පස්සේ ඒක Direct Link වලින් Speed එකේ Download කරගන්න පුලුවන්)

සිංහල Unicode භාවිතා කරනවනම් ඔය Software එකේ Seetings වලින් 'ඉස්කෝල පොත' ෆොන්ට් එක තෝරලා Unicode Type කරන්න.

මෙවැනි වීඩියෝ හදන්න පුලුවන් Software එකක් මම ඉදිරි ලිපි වලින් දෙන්නම්. මේ ලිපියට ඔයා කැමති නම් පහත Share Buttion මත ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.