අළුත් බ්ලොග් කියවනයක් - සිතුවිලි සටහන්


නිකන් ඉන්න එකේ මොකක් හරි සයිට් එකක් හදන්න ආසාවක් තිබුණා.

අලුතින් ලියවෙන බ්ලොග් බොහොමයක් දැන් සින්ඩිකේටර වල නැති නිසාත් ඉස්සර වගේ සින්ඩිකේටර අඩු නිසාත් මට ආයෙත් ආස හිතුණා

ඔය ඔකොම බ්ලොග් එකතු කරලා එක තැනකට ගන්න පුලුවන් හොද මට්ටමේ බ්ලොග් සින්ඩිකේටරයක් හදන්න. ඔන්න ඒක නිසා මම අයෙත් ටිකක් ලොකු සයිස් එකේ බ්ලොග් සින්ඩිකේටර් එකක් පටන් ගත්තා
 මේකේ නම සිතුවිලි සටහන්.

ඔයාලගේ ඉංග්‍රීසි / සිංහල ඕනම බ්ලොග් එකක් මේකට එකතු කරන්න පුලුවන්. http://sithuwilisatahan.com/
Latest

Comment එකක් දාලා යන්න සිතුන ඔබට ගොඩක් ස්තුතිය
EmoticonEmoticon