මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

මේ දවස් වල Chrome ,Opera වලින් Internet යන්න බැරිනම් මේක කරලා බලන්න.


මේ දිනවල Chrome , Opera Web Browser වල Internet සමහර අයට වැඩ නැහැ ඒක ලේසියෙන් හදා ගන්න පුළුවන්  මේ විදියට කොලොත් මේ විදියට කරලා මටනම් Chrome , Opera වලින් Internet යන්න පුළුවන් උණා.

යන්න Control Panel > Internet Option > Connection > LAN Setting > ගිහිල්ලා "Automatically Detect Setting" වලට දාලා තියෙන ක්ලික් එක අයින් කරලා Ok කරන්න. එතකොට Chrome වල Internet වැඩ කරනවා.

පැහැදිලි නැත්තම් පහත රූප ටික බලලා කරගන්න.





ඔය ටික කළානම් Chrome හෝ Opera Web Browser එකේ Internet යන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට එහෙම ගැටළුවක් තියෙනවා නම් කරලා බලන්න.

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Latest

Comment එකක් දාලා යන්න සිතුන ඔබට ගොඩක් ස්තුතිය
EmoticonEmoticon