මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video Download කල හැකි වෙබ් අඩවියක්


මේ වෙබ් අඩවියේ නම Clip Converter

 මේ වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video පහසුවෙන් ඕනෑම format එකකින් Download කරගන්න පුලුවන්.

තව Clip Converter වෙබ් අඩවියෙන් browser add-ons වගයකුත් දෙනවා. ඒවා දාගත්තට පස්සේ . මා කලින් සදහන් කල වෙබ් අඩවි වල Video එකට යටින් Download බටන් එකෙකුත් දර්ශනය වෙනවා.
 ඒ Download බටන් එක ඔබලා පුලුවන් ඒ Video එක Download කරගන්න. 

එහෙනම් මෙන්න Clip Converter වෙබ් අඩවිය http://www.clipconverter.cc

Infinite Scrolling Page Navigation ගැජට් එක ඔබේ Blogger බ්ලොග් එකට දාගන්න


Blogger බ්ලොග් වලට Infinite Scrolling” Page Navigation ගැජට් එකක් මේක Blogger බ්ලොග් එකට දැම්මට පස්සේ ඔබේ බ්ලොග් එකේ යට තියෙන පිටුවට යන 1,2,3 කියලා තියෙන Page Navigation එක නැතුව බ්ලොග් එකේ තියෙන සියලුම ලිපි ලෝඩ් වේවි කෙලින්ම් පහලට කඩන් හැලෙනවා.

මෙහෙම සකසා ගන්න අමාරු නෑ හරිම ලේසි මම දෙන Code එක ඔබේ Blogger බ්ලොගයේ, Blog Dashboard > Layout > Layout වල තියෙන Add a Gadget ඔබලා HTML/JavaScript එකක් අරන් පහත Code එක Copy කරලා Paste කරගන්න HTML/JavaScript box එකට එචරයි.

<script src="//ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js" type="text/javascript"></script>
<script src="//code.lktips.info/Blogger/Page-Navigation.js" type="text/javascript"></scrip>


පහසුවෙන් Youtube Video Download කරන ආකාරය


මේ කියන්න යන්නේ Software එකක් ගැනනම් නමේ . ඔබට ඕනෑම Youtube Video එකක් Download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.

ඔබට Download කරගන්න ඕන Youtube Video එකට යන්න ගිහිල්ලා . දැන් address bar එකේ තියනවනේ මෙහෙම address එකක්. https://www.youtube.com/watch?v=W6vDzf-wSbk ඒ address එකේ http://www. පස්සේ ss type කරලා Enter ඔබන්න කී බෝඩ් එකේ . දැන් වෙන වෙබ් අඩවියකට යාවි එතනින් පුලුවන් ඔයාට ඕන format එකකින් ඒ Video එක Download කරගන්න .

ඔය පහත මම දාලා තියෙන ලිපිනය බලන්න. මම එකේ දාලා තියෙන විදියට ss ගහන්න ඔයාගේත් Download කරගන්න ඕනේ Video එකේ.

https://www.ssyoutube.com/watch?v=W6vDzf-wSbk

පැරණි පරිගණක වලට භාවිතා කරන්න පුලුවන් Linux මෙහෙයුම් පද්ධති


පැරණි පරිගණක වලට Install කරන්න පුලුවන් හොද මෙහෙයුම් පද්ධති ටිකක් තමයි මේ මේවගෙන් හොද එකක් Download කරගන්න.

Puppy Linux

මේ මෙහෙයුම් පද්ධතිය ඕනම Computer එකකට Install කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔය පරණම පරිගණක වලට උනත් කිසිම අවුලක් නැතිව Install කරන්න පුලුවන්. මේ මෙහෙයුම් පද්ධතියේ ISO Image එකේ ප්‍රමානය MB 130 වගේ වෙන්නේ බලන්න කොයි තරම් කුඩා ද හැබැයි මේ මෙහෙයුම් පද්ධතියේ හැම දේම ඇතුලත් වෙලත් තියනවා flash player එක පවා තියනවා මේකේ. මේක On වෙන්න යන්නෙත් තත්පර 20 වගේ අඩු කාලයක් මේක Puppy Linux වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන්. http://puppylinux.org

slitaz

මේ OS එකේ සයිස් එකේ ISO Image එකේ ප්‍රමාණය MB 35 විතර තියන්නේ RAM අවශ්‍ය කරන්නේ MB 68 විතර. P2 Computer එකේ ඉදලා ඕනම Computer එකක Install කරන්න පුලුවන් මේක slitaz වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන් http://www.slitaz.org/en/

නොමිලේ United Kingdom දුරකථන අංක ලබා දෙන වෙබ් අඩවියක්


මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK (United Kingdom) Phone Number එකක් .

ඔහුන් ලබා දෙන්නේ Call Forwarding විදියට භාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන්

stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country