මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Ubuntu / Debian VPS එකක Hitleap Install කරන ආකාරය


අද මන් කියලා දෙන්නේ Hitleap Software එක Ubuntu / Debian VPS එකක Install කරන ආකාරය පිලිබදවයි.

මුලින් ම RAM එක 1GB හෝ ඊට වඩා වැඩි Linux VPS එකක් මිල දී ගන්න. (1Gb වලට වඩා අඩු උනොත් RAM එක ගොඩක් අපහසු වෙයි වැඩේ කරන්න ඒක නිසයි මම 1GB හෝ ඊට වැඩි එකක් මිල දී ගන්න කිව්වේ)

Hitleap Install කරන්න කලින් ඔබේ VPS එකේ VNC Install කරගෙන ඉන්න ඕනේ.

Ubuntu / Debian VPS එකකට VNC වලින් Login වෙන ආකාරය


Ubuntu / Debain OS දෙකෙන් ඔබ කැමති ඕනම සංස්කරණයක 32bit සංස්කරණය install කරගන්න. (64bit සංස්කරනයේ Wine Install කරන්න බැහැ ඒක නිසා 32bit නම් හොදයි.)




ඊට පස්සේ Putty Download කරගන්න.


Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.


ඔය Security Aleat එකට Yes ඔබන්න.


ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

VPS එකට SSH වලින් ලොග් උනාම මෙන්න මේ වගේ


ඊලගට පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.




apt-get update



ඊළගට apt-get install xorg lxde-core tightvncserver - y



මෙහෙම එකක් එයි එකට English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න



ඊළගට

tightvncserver :1


දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.

ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න



දැන් VNC Install කරගෙන ඉවරයි. 
VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න  
ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.
 ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න 
දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මෙන්න මේ වගේ.


ඔයා VPS එක reboot හෝ Power Off කරලා On කොලොත් හරි VNC Off වෙනවා. නැවත VNC On කරගන්න පහත Commend එක භාවිතා කරන්න.

tightvncserver :1

දැන් VNC Install කරගෙන ඉවරයි.

ඊළගට Install කරගන්න ඕනේ Wine කියන Software එක. Winodws වල භාවිතා කරන Software Linux වල කෙලින් ම Install කරන්න බැහැ. මේ Wine කියන Software එක Linux මෙහෙයුම් පද්ධති වල Install කරාට පස්සේ පුලුවන් ඕනෑම. .exe (Windows) Software එකක් Wine හරහා Linux වල Install කරන්න. මේ Hitleap කියන Software එකත් Windows මෙහෙයුම් පද්ධති වල විතරක් Install කරන්න පුළුවන් Software එකක් නිසා අපිට මේ වැඩේට Wine භාවිතා කරන්න වෙනවා.

apt-get install wine

හරි ඊළගට Install කරගමු Hitleap

cd Desktop

wget -O hitleap.msi http://hitleap.com/viewer/latest

wine start hitleap.msi

දැන් VNC වලින් ලොග් වෙලා බලන්න Hitleap Software එක ඔයාගේ Desktop එකේ Open වෙලාම තියෙන්න ඕනේ. ඊළගට Hitleap Software එකට ඔයාගේ Hitleap Username / Password ලබා දීලා ලොග් වෙන්න ගැටළු තියෙනවනම් මේ හා සම්බන්ධව අහන්න.

ඔබේ Facebook fan page එකෙන් ඔබේ සියලුම මිතුරන්ට ස්වයංක්‍රීයව Invite යවන ආකාරය


ඔබේ Facebook fan page එකෙන් යාළුවන්ට Invite කරනවනේ සමහර විට ඔබේ facebook ගිණුමේ ඉන්න සියලුම මිතුරන්ට Invite කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඇති ඔබට ඉතින් මේ වැඩේ කිසිම ආමරුවක් නැතුව ස්වයංක්‍රීයව කරගන්න පුලුවන් Google Chrome extension එකක් හම්බුනා මට. මේ extension එකෙන් කිසිම ආමරුවක් නැතුව වැඩේ කරගන්න පුලුවන්. වෙන එකක් තියා මේ extension එක බාවිතා කරන්නවත් කිසිම් අමාරුවක් නැහැ.

මේ වැඩේට Google Chrome Web browser එක ඕනේ වෙනවා.

ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මේ extension එක Web browser එකට දාගන්න. https://chrome.google.com/webstore/detail/djllchijmdodbcjlgdjjmomeechmolfc

ඊට පස්සේ යන්න ඔබේ facebook fan page එකට.

ඊළගට fan page එකේ උඩ තියෙන Build Audience ඔබන්න. ඔබලා Invite friends ඔබන්න.

Blogger Tempalate දෙන වෙබ් සයිට් වල තියෙන Demo Page එක සාදා ගන්නේ මෙහෙමයි


අන්තර්ජාලයේ තියෙන Blogger Tempalate දෙන වෙබ් සයිට් ඔබ දන්නවනේ. ඒවාගේ තියෙනවා අදාළ Blogger Tempalate එක Demo පෙන්වන්න හදපු Demo Page එකක් ඔන්න ඔය Page සාදා ගන්න ආකාරය තමයි අද කියලා දෙන්නේ.

1. කරන්න කියලා ලොකු දෙයක් නැහැ. Blogger Account එකට් ගිහිල්ලා කැමති නමකින් අලුත් බ්ලොග් එකක් සාදා ගන්න.

2. ඊට පස්සේ පහත Link එකට ගිහිල්ලා ifram Blogger Tempalate එක Download කරගන්න. Download කර ගත්ත Blogger Tempalate එක අර අලුතින් හදපු බ්ලොග් එකට දාගන්න.

3. ඊට පස්සේ ඔබ හදා ගත්ත බ්ලොග් එකේ address එකේ අන්තිමට ?iframe= මෙන්න මේ ටික එකතු කරලා එකෙන් පස්සේ Demo පෙන්වන්න ඕනේ වෙබ් එකේ ලිපිනය දාන්න.

උදා - http://yourdomain.blogspot.com/?iframe=http://www.facebook.com




දින 60 බලන් ඉන්නේ නැතුව fb Name එක මාරු කරමු.


Facebook එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක පාරක් විතරයි. ඔයා මොකකට හරි Facebook එකේ ඔබේ ගිණුමේ නම මාරු කලානම් නැවත ඒ නම වෙනස් කරන්න දින 60 ඉන්න වෙනවා. හැබැයි මම මේ කියලා දෙන Tips එකෙන් ඔබට පුලුවන්. ඔබේ Facebook ගිණුමේ කලින් තිබුන පරණ නම දාගන්න. කරන්න තියන්නේ හරිම ලේසි වැඩක්. Facebook Account එක හැක් වෙච Account එකක් ගානට දාලා Name එක වෙනස් කරගන්න අපිට පුලුවන්.

යන්න මේ Link එකට ඉසෙල්ලා. https://www.facebook.com/hacked

ඔය Link එකට ගිහිල්ලා Next කරන්න. ඉසෙල්ලාම එයි Password වෙනස් කරගන්න. ඒක කරගන්න.

ඊළගට එනවා Name එක තෝරන්න තැනක් එතනින් තෝරන්න. ඔබේ Account එකේ කලින් තිබුන පරණ නම එක තෝරලා Next කරන්න.

ඊට පස්සේ එයි Username එක මාරු කරගන්න තැනක් එකත් ඒ විදියට මාරු කරගන්න ඕනම් කරගන්න. තේරුණා නේ දැන් වැඩේ හරි.

මේ තියන්නේ ඔය වැඩේ කරගන්න හැටි Video එකක්.