මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

ඔබ ඉන්න තැනට හොදට සිග්නල් තියෙන Netwook එක දැන ගන්න පුළුවන් වෙබ් අඩවියක්.


මේ වෙබ් අඩවියේ නම opensignal

මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඔබ ඉන්න තැන ලෝකේ කොහේ උනත් ඔබ ඉන්න තැනට හරියටම සිග්නල් තියෙන 2G ,3G ,4G , LTE Netwook එක දැනගන්න. හරියටම

මෙන්න ඔබත් ගිහිල්ලා ම බලා ගන්න ඔබ ඉන්න තැනට තියෙන සිග්නල් හොදට තියෙන Netwook එක මොකක් ද කියලා. http://opensignal.com/

32bit Ubuntu පරිගණක වලට Chrome වෙනුවට chromium browser


32bit Linux පරිගණක වලට Chrome දෙන එක Google ලා නවතලා දැම්මා පසුගිය මාර්තු මාසයේ ඉදලා.

මේ ගැන පසු ගිය දෙසැ මාසයේ සිටම Google නිළ නිවේදනය කරලා තිබුණා.

පසු ගිය මාර්තු මාසයේ ඉදලා 64 bit Linux පරිගණක වලට විතරයි Chrome ලබා දෙන්නේ.

32bit Ubuntu පරිගණක වලට Chrome browser එක වෙනුවට ඔබට chromium browser එක හෝ Firefox browser හෝ chromium පාධක browser එකක් වන Vivaldi browser එකත් ඔබට භාවිතා කරන්න පුළුවන්. (Vivaldi browser එක ගැන මම ඉදිරි ලිපි වලින් කියා දෙන්නම්)

ඔබේ අන්තර්ජාල ගොනු Remote Upload කිරීමට ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්.


අද ලබා දෙන්නේ ඕනෑම තැනක තියෙන ගොනුවක් Google Drive , Youtube , Dropbox , OnDrive , Google Picasa , VK.Com වෙබ් අඩවි වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවික්. මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕනම තැනක තිබෙන ගොනුවක් සුළු කාලයක් තුළ මම ඉහත සදහන් කළ වෙබ් අඩවින් වලට පහසුවෙන් Remote Upload කරගන්න. මෙන්න වෙබ් අඩවිය http://www.thoaimedia.com/save/

පහසුවෙන් Video Download කරගන්න Clip-Grab

Online තියෙන Video එකක් ඉතාම පහසුවෙන් Download කරගන්න පුලුවන් මෘදුකාංගයක් මේක.

මේක නම තමයි Clip-Grab Windows වගේම Linux වලට බාවිතා කරන්න පුලුවන් මේ මෘදුකාංගය.

මම Ubuntu වලදී භාවිතා කරන්නේ මේ මෘදුකාංගයමයි සමහර වෙබ් අඩවි , මෘදුකාංග වලින් Video එකක් Download කරන්න ගිය විට ලබා දෙන්න ඕනේ එතනට Video එකේ URL එකේනේ, නමුත් මේ මෘදුකාංගයේ එහෙම නැහැ මේ මෘදුකාංගයේ අදාළ Video එක තිබෙන Web පිටුවේ ලිපිනය පමනක් ලබා දුන්නාම ප්‍රමාණවත්.

ඊට පස්සේ ඒ Video එක Mp3, MPEG4 , WMV (Windows) OGG Theora , OGG Vorbis (Audio Only) , Raw Audio යන Format එකක් තෝරන්නත්.

Qulity එක විදියට HD (1080p), HD (720p), HD 480p , HD 360p , HD 240p යන Qulity එකක් තෝරලා.

ඉතාම වේගයෙන් Download කරගන්න පුලුවන් මෙම මෘදුකාංගයෙන්.

Ubuntu


Ubuntu සදහා නම් මෙන්න මේ Command භාවිතා කරන්න.

sudo add-apt-repository ppa:clipgrab-team/ppa
sudo apt-get update && sudo apt-get install clipgrab

Uninstall කිරීමට

sudo apt-get remove clipgrab

වෙනත් Linux OS සදහා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න&nbsp http://clipgrab.org/


Windows


Windows සදහා පහත සබැදියෙන් Download කරගන්න Clip-Grab

පහසුවෙන් ෆේස්බුක් මිතුරන් සියල්ලම ඉවත් කරන්න පුළුවන් Script එකක්.


මම මිට කලින් දීලා තියෙනවා ෆේස්බුක් මිතුරන්ව සියල්ලම ඉවත් කරන්න පුළුවන් ගොඩක් Chrome Extensions දැන් ඒවා සියල්ලම Chrome Webstore එකෙන් ඉවත් කරලා නිසා සොයාගන්නවත් නැහැ ඒ Extensions Google Search දාලා සොයනකොට මට ලැබුණා මේකට හරියටම හරියන Script එකක්.

ඔබේ යාළුවෝ ටික ඉවත් කර ගන්න ඕනම් මුලින්ම  මිතුරු ලෑස්තුව තියෙන තැනට යන්න.
සොයා ගන්න අමාරුනම්
https://www.facebook.com/username/friends?source_ref=pb_friends_tl මෙතනට යන්න ඔය ලිපිනයේ username තැනට ඔයාගේ Username එක දාලා address bar එකේ Type කරලා Enter ඔබන්න.

ඊට පස්සේ Mouse එකේ Click කරලා Inspect කියන එක ඔබන්න ( කී බෝඩ් එකේ Ctrl + Shift + I එබුවත් හරි) එකේ Console එක ගන්න පහත රුපයේ ආකාරයට. Console එකේ රුපයේ මම කොටු කරලා තියෙන තැනට Script එක දාලා Enter ඔබන්න. මේ Link එකට ගිහිල්ලා එකේ උඩම තියෙන Script එක Copy කරගන්න http://pastebin.com/Y7f7hPbC


ඊට පස්සේ එන popup Window එකේ Remove Friends Click කරානම් වැඩේ හරි.