මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

අන්තර්ජාලයේ සැගවුණු පෙදෙස ගැන




ඔබ හිතන්නේ අන්තර්ජාලයේ  තියෙන සෑම වෙබ් පිටුවක් ම ඔබට බලන්න පුළුවන් කියලා ද ? එහෙනම් ඔබ වැරදී.

ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide Web වලට අයිති නැති වෙබ් පිටුත් ඉන්ටනෙට් එකේ තියනවා ඒවා අයිති වෙන්නේ Deep Web එකට 

Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් Web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්

සමස්ථ අන්තර්ජාලය ගත්තාම අපිට Access කරන්න පුළුවන් ප්‍රමාණය 4% ක්, ඉතිරි 96% 
ම වෙන් වෙලා තියෙන්නේ Deep වෙබ් එකටයි

Yllix මගින් මුදල් උපයන ආකාරය


Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන Ad Network එකක්.

හොදට Traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙනවනම් ඔයාට  සිතපු නැති මුදලක් සතියෙන් සොයන්න පුළුවන්

Yllix වලින් උපයන මුදල් ලබා ගන්න  Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

ඉන්ටනෙට් පැකේජ් එකේ ඩේටා ටික ඉතුරු කරගන්න පුළුවන් මෘදුකාංගයක්



Internet පැකේජ් එක Unlimited නොවේනම් Internet පැකේජ් එකේ Speed එක වැඩි වෙන්න වැඩි වෙන්න Data ටික ඉක්මනින් වාෂ්ප වෙනවා වගේ ඉවර වෙනවා.

ඕකට විසදුමක් විදියට Software එකක් තියෙනවා Internet Speed එක අවශ්‍ය 
වෙලාවට අඩු වැඩි කරගන්න පුළුවන්.

Mac OS වගේ Linux මෙහෙයුම් පද්ධතියක් - Elementary OS


මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය.

මේකේ නම Elementary OS

මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ.

මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්.