මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Sentora Web Hosting Control Panel එකට File Manger Module එක Install කරන ආකාරය

මම කලින් ලියලා තියෙනවා Sentora Web Hosting Control Panel එක VPS එක්ක Install කරන ආකාරය ගැන බැලුවේ නැත්තම් මෙතන ඔබලා බලන්න.


Sentora Panel එකේ මම දැකපු ලොකුම අඩුව තමයි File Manger එක නැති එක. දැන් එකත් හරි Module එකක් තියෙනවා මේක Install කර ගත්තා නම් File Manger එක එනවා.

VPS එකට SSH වලින් ලොග් වෙලා මේ ටික Type කරලා Install කරගන්න ELFileManager Module එක

මෙන්න Command ටික

zppy repo add repo.alio.dk
zppy update
zppy install ELFileManager


ඊට පස්සේ Panel එකේ Module වලට ගිහිලලා එකේ ELFileManager කියන එක ඉදරියෙන් තියෙන කොටු 3 ක්ලික් කරලා (හරියක් දාලා) Save කරගන්න.


එතකොට Panel එකේ File Management වලට ELFileManager කියලා නව icon එක වැටිලා ඇති. ඒක ක්ලික් කරා නම් හරි File Manager එක Open කරගන්න.


ඊළගට Launch File Manger ඔබන්න


මේ තියෙන්නේ ELFileManager' File Manger එක Open කරාම පෙන්නේ මෙහෙම



සමාජ ජාල වල බ්ලොක් නොවී Link Share කරන්න පුලුවන් වෙබ් අඩවියක් (අන්තර්ජාල මුදල් කරන අයට වැදගත්)

මේක සමාජ ජාල වල ලිපි Share කරන අයට ගොඩක් වැදගත් වෙන වෙබ් අඩවියක්. adfly Link හෝ Yllix වගේ දැන්වීම දාපු Link බොහෝ වෙලාවට Unsafe හෝ Spam කියලා ෆේස් බුක් එකෙන් ඒ Link බ්ලොක් කරනවා. අන්න එහෙම බ්ලොක් නොවී සාමාජ ජාල වල Link Share කරන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන තමයි මම අද කියන්නේ.

Youtube වීඩියෝ Facebook , Twitter වල Share කරන අයට ඉතාමත් ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්


අද මන් දෙන්නේ Youtube වීඩියෝ Facebook , Twitter වල Share කරන අයට ඉතාමත් ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්.

සාමානයෙන් ඔයා Youtube වීඩියෝ එකක් Facebook වල හරි Twitter වල හරි Share කළාම වීඩියෝ එකේ Image එක පෙන්නේ ඉතාමත් පොඩි පොස්ට් එකක් ආකාරයෙන් නේ. (තේරෙන්නේ නැතිනම් පහත රුපය බලන්න.) ඔහොම පොඩියට පොස්ට් එක වැටුනාම Facebook හෝ Twitter වල ඔයාගේ වීඩියෝ එකට ලැබෙන අවධානයත් ගොඩක් අඩුයි


මම කියන්නේ ඔය පොඩියට වැටෙන Image එක විශාල කරලා දාන්න පුලුවන් සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වැඩි කතා ඕනේ නැහැ යන්න මේ ලිපිනයට http://vtofb.com/ ගිහිල්ලා Paste Your Video URL කියන තැනට ඔයා Share කරන්න හිතං ඉන්න වීඩියෝ එකේ ලිපිනය දීලා Convert ඔබන්න.


එතකොට ඔබට ලැබෙනවා (පහත රුපයේ පරිදි) වෙන URL එකක් අන්න ඒක Facebook හෝ Twitter වල Share කරන්න.


එතකොට අර පොඩියට පෙන Image එක (පහත රුපයේ පරිදි) ලොකුවට වැටේවි

Yllix වලින් හොදට සල්ලි හොයමු

මම Yllix ගැන කලින් ලිපියක් පළ කරා එකෙන් මම කියලා දුන්නේ Yllix ගිණුමක් සාදා ගන්න ආකාරය එත් ගොඩක් අය කියන දෙයක් තමයි මේකෙන් $ 0.10 වත් හොයන්න අමාරුයි කියලා.  ඒක නිසා ගොඩක් දෙනෙක් අහනවා මම හොයන්නේ කොහොමද කියලා. කලින් මම කිහිප දෙනක් ට වෙන වෙනම කියලා දුන්නා. මේ ගැන දන්නේ නැති තවත් අය ඉන්න නිසා මේ ගැන ලිපියක් ලියලා ම පළ කරන්න මම අද හිතුවා.
මගේ කලින් ලිපිය ඔයා බලපු කෙනෙක් නොවේනම් මෙතනින් ගිහිල්ලා බලන්න http://www.lktips.info/2016/06/yllix-1-ez-cash.html