මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Yllix වලින් හොදට සල්ලි හොයමු

මම Yllix ගැන කලින් ලිපියක් පළ කරා එකෙන් මම කියලා දුන්නේ Yllix ගිණුමක් සාදා ගන්න ආකාරය එත් ගොඩක් අය කියන දෙයක් තමයි මේකෙන් $ 0.10 වත් හොයන්න අමාරුයි කියලා.  ඒක නිසා ගොඩක් දෙනෙක් අහනවා මම හොයන්නේ කොහොමද කියලා. කලින් මම කිහිප දෙනක් ට වෙන වෙනම කියලා දුන්නා. මේ ගැන දන්නේ නැති තවත් අය ඉන්න නිසා මේ ගැන ලිපියක් ලියලා ම පළ කරන්න මම අද හිතුවා.
මගේ කලින් ලිපිය ඔයා බලපු කෙනෙක් නොවේනම් මෙතනින් ගිහිල්ලා බලන්න http://www.lktips.info/2016/06/yllix-1-ez-cash.html


Yllix වලින් සල්ලි හොයන්න ඕනම් ඔයාට හදා ගන්න වෙනවා හොදට Traffic තියෙන බ්ලොග් එකක්. මේ වැඩේටම බ්ලොග් එකක් හදා ගන්නවනම් හොදයි. හොදට Traffic තියෙන්නේ වීඩියෝ බ්ලොග් / ගොසිප් බ්ලොග් / සෙක්ස් සයිට් / වැල කතා සයිට්. හොද Traffic කිව්වා ම හිතන්න එපා 500 වගේ අවාම ඇති කියලා අඩුම දවසට 1000 වත් එන්න ඕනේ එත් මදි දවසට 5000 වත් අවොත් $ 2 -3 ලැබෙයි. 50000 වත් අවොත් $ 80 - 90 දවසට හොයන්න පුලුවන් වෙයි. එහෙම මගේ මිතුරන් හොයනවා. මමනම් දවසට $ 2-3 තමයි හොයන්නේ. එචර Traffic එකක් හොයන්නේ කොහොමද කියලා බය වෙන්න එපා ඒක හරිම ලේසි වැඩක් මම ඉස්ස්ස්රහට ඒක කියනම්.

අනිත් විශේෂම දේ තමයි ඔයාට හොද මුදලක් හොයන්න ඕනම් Yllix Adlut Mobile Redirect Ad දාන්නම සිදු වෙනවා. Yllix ලා ගෙවීම් කරන්නේ Clicks වලට නමේ Conversions වලට. Conversions කියන්නේ එයාලගේ දැන්වීම මත වැටෙන Download බටන් ඔබලා ඒවාගේ තියෙන ඒවා එක්කෙනක් Download කර ගත්තා ම ඔයාට Conversions 1 ලැබෙනවා. Conversions වලට සහය දක්වන්නේ Redirect Ad විතරමයි. ඒ වගේම එයාලා වැඩියෙන් ගෙවීම් කරන්නේ Adlut Ads වලට විතරයි ඒක නිසා Adlut දැන්වීම භාවිතා කොලොත් වැඩි මුදලක් ඉක්මනින් හොයාගන්න පුළුවන්

ඉතින් ඔයාට සල්ලි ඕනම් Conversions හොයාගන්න ඕනම් Adlut Mobile Redirect Ad දාන්නම සිදු වෙනවා. නැතිනම් මේ වැඩේ අතඇරලා දාන්න. ඊළගට මගෙන් අහන්න එපා Conversions 1 කීයක් ගෙවනවද කියලා මොකද රට රටවල් වලට එක එක ගනම් ගෙවන්නේ Conversions වලට.


අනිත් දේ තමයි Yllix දැන්වීම දාපු ගමන් ඔයාට මුදල් උපයන්න බැහැ.  ඔයාගේ බ්ලොග් එක Yllix ලා verified කරන්න ඕනේ.   verified කරගන්න නම් ඔයාගේ බ්ලොග් එකේ දැන්වීම දාලා $ 0.09 වගේ සුළු මුදලක් උපයන්න ඕනේ එතකොට එක සැරේ verified වෙනවා. එහෙම verified උනාම Account එකේ Site වලට ගිහිල්ලා බලා ගන්න පුලුවන්. ඔයාගේ Domain එකේ ඉදිරියෙන් Active කියලා තියෙන තැන verified කියලා වැටිලා තියෙනවා. එහෙම උනාම තමයි වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන්.  Active කියලා තියෙනවනම් ඔයාට එචර මුදලක් ලැබෙන්නේ නැහැ. 

1.දැන් ඉසෙල්ලා ඔය වැඩේට හරියන්න බ්ලොග් එකක් හදා ගන්න ඕනේ. මුලින් ම Blogger.com ගිහිල්ලා බ්ලොග් එකක් හදා ගන්න. (අසබ්‍ය දේවල් තියෙන සයිට් එකක් කරන්න යනවනම් වෙනම Gmail Account එකක් හදලා බ්ලොග් එක හදා ගන්න එක ඇගට ගුණයි)

2. Blogger වලින් බ්ලොග් එකක් හදා ගත්තා නම් දැන් එකේ Layout යන්න. ගිහිල්ලා Add a Gadget වලින් Html/Javascript එකක් අරන් එකේ නමට [B]Mobile-Ad[/B] කියලා දාලා. Yllix.com Account ලොග් වෙලා Ad Tags යන්න.


# Redirect Ad ක්ලික් කරන්න , එකෙන් Website type Adlut දෙන්න. - ඉක්මනින් වැඩි මුදලක් හොයන්න ඕනම් මේක දෙන්නම වෙනවා.

# Redirect desktop visitors: - මේක No දෙන්න ඕනේ. ඔයා Desktop වලට Redirect Ad දුන්නොත් ෆේස් බුක් වලින් ඔයාගේ පොස්ට් බ්ලොක් කරනවා Unsafe සයිට් එකක් කියලා ඒක නිසා එතනට No දෙන්න.

# Optional settings ඔබලා Set frequency settings ඔබන්න - මෙතනදී ඔයාට පුලුවන් ඕනම් තෝරන්න එක visitor කෙනක් කී වරක් විනාඩි/පැය Redirect කරනවද කියලා.

# දැන් කෝඩ් එක ගන්න Get Ad Tag ඔබන්න. කෝඩ් එක අරගෙන අර බ්ලොග් එකේ Layout වල තියෙන Html/Javascript එකට දාලා Save කරන්න මතක ඇතුව Html/Javascript එකේ නම Mobile-Ad ලෙස දාන්න. ඒක පස්සේ අයින් කරගන්න පුලුවන් ඊලග පියවරේදී ඔයාට තේරෙයි ඇයි කියලා මම එහෙම නමක් දාන්න කිව්වේ.

3. දැන් යන්න බ්ලෝග් එකේ Theme වලට. එකේ Mobile Tempalate එකේ යටින් තියෙන මල වගේ එක ඔබලා එන popup Window එකේ Yes. Show mobile theme on mobile devices. ලෙස දීලා Save කරන්න ඕනේ


 4. ඊළගට Edit Html ඔබලා , කී බෝඩ් CTRL + F ඔබලා Search Box අරන් එකේ Search කරන්න Mobile-Ad කියලා. එතකොට පෙන්වන්න ඕනේ කලින් Yllix කෝඩ් එක දාපු Html/Javascript ගැජට් එකේ කෝඩ් එක. එකේ locked='false' කියන එකට ඉදිර්යෙන් ඔයාලා අනිවාර්යෙන් දාගන්න ඕනේ mobile='yes' හෝ mobile='only' කියලා. මේක කරේ නැතිනම් අර Yllix කෝඩ් එක දාපු Html/Javascript ගැජට් එක Mobile වලට Enable වෙන්නේ නැහැ. එහෙම උනාම ඔයාට සල්ලි හම්බෙන්නේ නැහැ ඒක නිසා ඒක හරියට කරලා Save කරගන්න. මේක කරන්න ඕනේ Mobile Ads හෝ Mobile Redirect Ad භාවිතා කරනවනම් විතරයි.



ඔන්න බ්ලොග් එක හදා ගන්න හැටි කිව්වා. බ්ලොග් එකේ ලිපි දානකොට දාන්න ඕනේ මිනිස්සුට ආස හිතෙන ඒවා. වැඩියෙන් Traffic එන ලිපි මම කියනම්.

# ගොසිප් බ්ලොග් එකක් කරනවනම් ඔයා එකේ ගොසිප් වලට අමතරව දුෂණ News වගේ ඒවාත් වැඩියෙන් ලියන්න. කෙල්ලෝ ගැන සදහන් වෙන News දාන්න ඒවාට හොද Traffic එකක් ෆේස් බුක් එකෙන් ගන්න පුළුවන්.

# වීඩියෝ බ්ලොග් එකක් කරනවනම් එකේ වැඩියෙන් දාන්න ලිංගික දේවල් ගැන තියෙන වීඩියෝ. Embed Code එකෙන් Embed කරන්න වීඩියෝ හොයලා. Youtube එකේ චැනල් තියෙනවා නොසහෙන්න ලිංගික දේවල් තියෙන මම මේ කියන්නේ Sex වීඩියෝ ගැන නමේ Health Tips වගේ ලිංගික කරනු තියෙන වීඩියෝ ගැන ඒවා හොයලා දාන්න. තව සමහර Youtube චැනල් වල ගොසිප් යනවා ඒවාගෙන් දුෂණ News අරන් දාන්න ඒවා වැඩි වැඩි Traffic එනවා.

# වැල කතා බ්ලොග් , සෙක්ස් සයිට් ගැන කියන්න ඕනේ නැහැනේ ඒවා ඉතින් මොක දැම්මත් මිනිස්සු එනවා. මමනම් ඉතින් ඒවා කරන්නේ නැහැ උඩ කිව්ව විදියේ වීඩියෝ සයිට් එකක් තමයි කරන්නේ.

අන්තිමට කරන්න තියෙන්නේ ෆේස් බුක් එකේ ලිපි Share කරන්න කෙල්ලෝ ගේ නමින් ෆේස් බුක් Account හදා ගන්න එක. එකක් නමේ 7-8 ඇරගන්න (නිකන් දෙන සිම් අරන් එන්න. Hutch සිම් හොදයි රු 50 දැම්මා ගොඩක් කාලයක් යනකම් සිම් එක තියෙනවා. වෙන සිම් නම් මාසෙන් මාසෙට සල්ලි දාන්න ඕනේ නැත්තම් සිම් එක කපලා වෙන කෙනක් ට දෙනවා එතකොට Account එක නැති වෙනවා.) Wall එකේ Post Share කරන්න Account හදලා ටික වෙලාවක් යද්දී Friend Req 1000 එනවා. ඒවා Confim කලාට පස්සේ එවුන් Wall එක බලනකොට Link වලට යන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔය ෆේස් බුක් එකේ එවුන් වැදගත් දෙයක් දැම්මට එන්නේ නැහැ ඒක නිසා නොවැදගත් ගොසිප් වගේ ඒවා , Health Tips වගේ ඒවා දාන්න ඒවා තමයි උන් වැඩියෙන් බලන්නේ ඒවා දැම්මොත් නම් ඔයාගේ බ්ලොග් එකට හොද පිරිසක් එවි.

Friend Req එක පාර Confim කරන්න මෙන්න මේ Script එක භාවිතා කරන්න. මේක Web බවුසර් එකේ Console එකට දාලා Enter ඔබන්න. එතකොට එනවා popup එකක් එකේ friend Req confim all ඔබන්න එචරයි. https://pastebin.com/Y7f7hPbC

තව 30000 වැඩියෙන් Members ලා ඉන්න Group වල ලිපි Share කරන්න. එහෙම බැරිනම් Group එකක් හදා ගන්න. Members ලා Add කරන්න මෙන්න මේ Extension එක භාවිතා කරන්න. https://chrome.google.com/webstore/detail/group-invite-all/eeajicmampllnpkmfimkhefbndkfeloo/ එක වතාවකට 500 Add කරන්න අය පැය 2-3 පසු 500 add කරන්න මම කරන්නේ එහෙමයි.

අපි Redirect Ad දැම්ම නිසා ඔය Traffic එක අඩු වෙනවා එක්කනෙක් එක පාරකට වඩා එනෙන් නැහැ අන්න ඒක නිසා ඔයාට සිද්ද වෙනවා Traffic එක අඩු වේගෙන එනකොට. වෙන ෆේස් බුක් Account එකක් භාවිතා කරන්න. නැත්තම් දැන් Account එකේ ඉන්න friend ලා ඔකොම Remove කරලා අලුතින් එන Friend Req Add කරන්න. අන්න එකට මෙන්න මේ Script එක භාවිතා කරන්න. https://pastebin.com/Y7f7hPbC මේක Console එකේ Run කරලා හැම එකාම අයින් කරලා දාන්න. සතියකට සරක් කරානම් ඇති වෙයි මමනම් කරන්නේ එහෙමයි. අයින් කරන්න කලින් පුලුවන්ම් Group එකක් හදලා එකට උන්ව Add කරන්න. මොකද වෙන ෆේස් බුක් Account එකකින් වෙන බ්ලොග් එකක් හදලා ඒ Group එකේ Share කොලොත් උන් අයෙත් යනවා බ්ලොග් එකට. ඒක නිසා උන්ව නැවත වරක් Use කරන්න පුලුවන්.

ඔයාට ෆේස් බුක් Account / Group හදා ගන්න බැරිනම් ඒවා සල්ලි දීලා ගන්න සමහර අය එහෙම කරනවා සමහර අය ලග ෆේස් බුක් ගිණුම් 700 - 800 තියෙනවා කියනවා මෙහෙම සල්ලි හොයන්න.

අන්තිම වශයෙන් කියන්න ඕනේ අසබ්‍ය වෙබ් අඩවි හදන එක නීති විරෝදී වැඩක් කියන එක. මම මෙතන Adlut Ad ගැන කියලා තිබුනට කොහෙවත් කියලා නැහැ අසබ්‍ය වෙබ් හදන්න කියලාවත් අසබ්‍ය දේවල් දාන්න කියලාවත්. ඒක නිසා ඒක දැනගෙන කරන්න පස්සේ කියන්න එපා මම කිව්වා නිසානේ කියලා ඒවා හදන්න ගියේ. කියලා.

ගැටළු තියෙනවනම් Comment මාර්ගයෙන් අහන්න

8 comments

godak vatina lipiyak obata bohoma sthuthi..
https://softwaresinhalen4u.blogspot.com/

@vardant soft thank you commment එකට ඔයාගේ

godak hondai,eth error ekak awa,plz help

@amazing and funny videos help කරන්නම් ගැටලුව කියන්න නැතිනම් මේල් එකක් එවන්න.

එලම මචං. තෑන්ක්ස් ඈ.

Comment එකක් දාලා යන්න සිතුන ඔබට ගොඩක් ස්තුතිය
EmoticonEmoticon