මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

ෆේස්බුක් Messages සියල්ලම එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක්


ෆේස් බුක් Inbox වල සමහර අයගේ තියෙනවා නේ Messages 600 - 700 විතර සමහර විට ඊටත් වැඩි

ඕවා එකෙන් එක මකන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ

ඕකට තියෙනවා Chrome වල නියම Extension එකක් මේ Extension එකේ නම Message Cleaner මේ Extension එකෙන් පුලුවන් එක ක්ලික් එකෙන් ඔය Messages සියල්ලම විනාඩියක කාලයකදී මකලා දාන්න.

ඔය Extension එක මුලින් ම මෙතනට ගිහිල්ලා ඔයාගේ Chrome වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://chrome.google.com/webstore/detail/message-cleaner/dcanahkfmlgbgmnjlcmpmjcmbldniele

1. ඊළගට ෆේස් බුක් එකේ Messages වලට ගිහිල්ලා 'Message Cleaner' Extension එකේ Icon එක ක්ලික් කරන්න.

2. ඊළගට Delete All Messages ඔබන්න. එචරයි Messages සියල්ලම මැකෙනකන් ඔයාට බලන්න ඉන්න විතරයි දැන් තියෙන්නේ.


ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න ස්තුතිය.

Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.


මම අද දෙන්නේ Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.

තවත් පැහැදිලිව කිව්වොත් ඔයා youtube එකේ ඔයා දැකලා තියෙනවා ඇති සිංහල අකුරු හා ජායාරුප විතරක් දාලා කරපු වීඩියෝ තව එකට මොකක් හරි background music එකකුත් එකතු කරලා තියෙනවා. 'පුදුම ලෝකය' youtube චැනල් එකේ , 'අද දවස' Youtube චැනල් එකේ එහෙම නැතිනම් Lanka Clips Youtube චැනල් එකේ එවැනි වීඩියෝ ඕනෑ තරම් තියෙනවා.

මම කිව්වා එක තවත් පැහැදිලි මදිනම් ඔය පහත වීඩියෝ එක බලන්න. ඒක බැලුවට පස්සේ නම් ඔයාට තේරෙන්න ඕනේ මම මේ කියන්නේ මොකක් ගැනද කියලා.  ඔය ගමන් ම මගේ Youtube චැනල් එකත් subscribe කරන්න.



දැන් පැහැදිලි ඇති කියලා හිතනවා ඔන්න ඔය විදියේ වීඩියෝ ඔයාට පහසුවෙන් හදන්න පුලුවන්. NCH Photostage Slideshow, Software එකෙන්. මම ඔය වීඩියෝ එක හැදුවේ ඒ Software එකෙන්. මේ Software එක MB 4 වඩා ලොකු නැහැ ඒ උනාට මේකෙන් ලොකු වැඩ කරන්න පුලුවන් මෙන්න මෙතනින් Downlaod කරගන්න. මේක ටික දවසක ෆ්‍රී භාවිතා කරන්න පුලුවන් ෆ්‍රී ඕනම් Torrent එකෙන් බාගන්න. http://www.nchsoftware.com/slideshow/index.html

මෙන්න තියෙනවා Torrent Link එක. https://1337x.to/torrent/1977435/NCH-PhotoStage-Slideshow-Producer-Professional-v3-51-Full-4REALTORRENTZ/ ඕක Torrent එකෙන් Download කරලා එකේ ඇතුලේ තියෙන photostage - Shortcut කියල ෆයිල් එක විතරක් ඔයාගේ Desktop එකට දාගෙන ඒක Open කරගන්න එතකොට ඕක නොමිලේ භාවිතා කරන්න පුලුවන්. (Seeders අඩු නිසා Torrent ෆයිල් එක Download වෙන්න ටිකක් පරක්කු වෙයි මුලින් seedr.cc වෙබ් අඩවියේ Account හදාගෙන එකට Download කරගන්න. Torrent ෆයිල් එක මුලින් ඊට පස්සේ ඒක Direct Link වලින් Speed එකේ Download කරගන්න පුලුවන්)

සිංහල Unicode භාවිතා කරනවනම් ඔය Software එකේ Seetings වලින් 'ඉස්කෝල පොත' ෆොන්ට් එක තෝරලා Unicode Type කරන්න.

මෙවැනි වීඩියෝ හදන්න පුලුවන් Software එකක් මම ඉදිරි ලිපි වලින් දෙන්නම්. මේ ලිපියට ඔයා කැමති නම් පහත Share Buttion මත ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

පහසුවෙන් Facebook Group වලට Members ලා එකතු කරන්න පුලුවන් Chrome Extension එකක්.


දැන් බ්ලොග්/වෙබ් එකට Traffic ගන්න ලේසිම ක්‍රමය තමයි ෆේස් බුක්.

ගොඩක් හොද Traffic එකක් ගන්න නම් එක්කෝ Like වැඩියෙන් තියෙන Page එකක් හරි Members ලා වැඩියෙන් ඉන්න Group එකක් හරි තියෙන්න ඕනේ.

හරි මම අද දෙන්නේ Group හදන අයට ගොඩක් ප්‍රොයෝජනවත් වෙන Chrome Extension එකක් මේකේ නම Group Invite All මේ Extension එක මේ Link එකට ගිහිල්ලා Install කරගන්න.

ඊට පස්සේ Facebook Group එකට ගිහිල්ලා ඔබේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන Group Invite All , Extension එකේ Icon එක ඔබන්න.

එතකොට පහත රුපයේ ආකාරයට Popup Window එකක් Open වෙලා ඔයාගේ Frend List එකේ ඉන්න හැම කෙනාම Auto add වෙන්න ගනීවි.

වැදගත් - 500 වඩා එක පාරකට Add කරන්න යන්න එපා එහෙම උනොත් Group වලට Members ලා Add කරන එක ටික වෙලාවකට බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එක වරකට 500 පමණ Add කරන එක සුදුසුයි. පැය 3 -4 සැරයක් වගේ 500 ගානේ Add කලාට ගැටළුවක් නැහැ.



ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න ස්තුතිය.

Opera වෙබ් බ්‍රවුසර් එකේ තියෙන සියළුම Bookmarks ටික Export කරන ආකාරය


Opera වෙබ් බ්‍රවුසර් එක තමයි දැන් තියෙන වෙබ් බ්‍රවුසර් වලින් කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුළුවන් එකම වෙබ් බ්‍රවුසර් එක මටනම්.

ඔය වෙබ් බ්‍රවුසර් එකේ ගොඩක් දේවල් ඇතුල් කරලා තිබුනට එක දෙයක් නැහැ

ඒ පරිගනකයේ වෙන වෙබ් බ්‍රවුසර් තියෙන සියළුම Bookmarks ටික Import කරන්න ක්‍රමයක් හදලා තිබුනට Export කරගන්න ක්‍රමයක් ඇතුල් කරලා නැහැ.

හැබැයි ඔය සියළුම Bookmarks ටික Export කරගන්න පුළුවන් Extension එකක් තියෙනවා එකේ නම Bookmarks Import & Export. , Import & Export දෙකම කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔය Extension එක Install කරගන්න ඔයාගේ Opera වෙබ් බ්‍රවුසර් එකට https://addons.opera.com/en/extensions/details/bookmarks-import-export/?display=en

ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන Import & Export , Extension එකේ  Icon එක ඔබන්න.

ඊට පස්සේ Export ඔබලා සියළුම Bookmark ටික Export කරගන්න.


ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න ස්තුතිය.

Cent OS 7 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය


අද මම ලියන්නේ Cent OS 7 , bit VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය පිලිබදවයි. මම කලින් දවසක් ලිව්වා Ubuntu 12.04 , 14.04 වල Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය ගැන ඒ ලිපිය බැලුවේ නැතිනම් මෙතන ඔබලා බලන්න.