මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය


අද මම කියලා දෙන්නේ Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය පිලිබදවයි. මම කලින් ලිව්වා Zoho වලින් yourname@yourdomain.com වැනි ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් හදා ගන්න හැටි ඒ ලිපිය ඔබ නොබැලු කෙනක් නම් මෙතන ඔබලා ඒ ලිපිය බලන්න.

1. මුලින් ම https://mail.zoho.com/ වෙත ගොස් ඔබේ Zoho ගිණුමට ලොග් වෙන්න.

Wordpress වලින් Auto Blog බ්ලොග් එකක් හදමු



අද මම කියලා දෙන්නේ Wordpress වලින් Auto බ්ලොග් එකක් සාදා ගන්නා ආකාරය ගැනයි. Auto Blog එකක් කියන්නේ ස්වයංක්‍රියව ලියවෙන බ්ලොග් එකකට වෙන කෙනක් අමාරුවෙන් මහන්සි වෙලා ලියන දේවල් උපුටා අරගෙන එයාලගේ බ්ලොග් එකේ දාගන්න අය ඉන්නේ ඒ අයට වැඩේ ස්වයංක්‍රියව කරගන්න පුළුවන් Auto Blog එකක් හදා ගත්තොත්. ඒ කියන්නේ Copy/Paste කර කර ඉන්න ඕනේ නැහැ Auto Blog එකක් හදලා ඔයාට උපුටා ගන්න ඕනේ බ්ලොග් වල Address ටික Add කරන්න විතරයි තියෙන්නේ ඔයාගේ Auto බ්ලොග් එකට එතකොට අර Add කරපු බ්ලොග් අඩවි වල නව ලිපියක් ලියලා Publish කර හැටියේ ඒ ලිපියේ තියෙන ජායාරූප , වීඩියෝ එක්කම ඔයාගේ Auto බ්ලොග් එකෙත් ස්වයංක්‍රීයව පළ වෙනවා.

අදහසක් - හිතන්න ඔයාට පුළුවන් Auto Blog එකක් හදලා සියළුම Gossip සයිට් ටික එකට Add කරන්න එතකොට අර Add කරපු ගොසිප් සයිට් වල නව ලිපියක් ලියු සැනින් ඔයාගේ Auto බ්ලොග් එකෙත් ඒ ලිපි ස්වයංක්‍රීයව පළ වෙනවා Copy/Paste කර කර ඔයාට මහන්සි වෙන්න දෙයකුත් නැහැ. Social Netwook වලත් Auto Share වෙන්න හදන්න පුළුවන් පුළුවන් විදියේ Plugin තියෙනවා Wordpress වල (ඒවා ගැන මම ඉදිරියේදී කියලා දෙන්නම්) ඒක නිසා Share කරන්න කරදර වෙන්න ඕනෙත් නැහැ Yllix Ads වගේ හොදට ගෙවන Ad Netwook එකක Ads දාලා නිකන් ඉදන් ගානක් ලේසියෙන් හොයන්න පුළුවන් හිතුවොත්.

Zoho Mail වලින් ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් නොමිලේ සාදා ගන්නා ආකාරය.


අද මම කියලා දෙන්නේ yourname@yourdomain.com වැනි ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Zoho භාවිතා කරලා ජිවිත කාලයටම නොමිලේ සාදා ගන්නා ආකාරය පිලිබදවයි.

1. මුලින්ම Domain එකක් නැත්තම් Domain Names ලියාපදිංචි කරන Godaddy.com , Namecheep.com , namesilo.com වැනි විදෙස් ආයතනයකින් Domain Name එකක් මිල දී ගන්න. (මමනම් Domain Names එකක් ගන්න හොදයි කියන්නේ Namesilo.com එක. අනිත් ඒවා එක්ක බලද්දී එකේ ගනම් ගොඩක් අඩුයි Whois Protection එකත් ෆ්‍රී ලැබෙනවා. මම LKTips.info එක මිල දී ගත්තේ Namesilo වලින්)